BREAKING NEWS
Search

මල් කැකුළකට දිවි අහිමි කළ, මාරක රිය අනතුර…

86
මීගමුව සිට මරදගහමුල දෙසට අධික වේගයෙන් පැමිණි ත්‍රීවීල් රථයක් විදුලි කණුවක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.

තාත්තා, දුව සමග නැන්දම්මා ත්‍රීවීල් රථයේ ගමන් කර ඇති අතර කඩවල ප්‍රදේශයේ දී රිය අනතුරින් පසු පියාගේ එක් පාදයක් කැඩී අවුරුදු එකහමාරක දරුවෙක් එම අවස්ථාවේදී මියගොස් ඇති බව සදහන්.

අනතුරට ලක් වූ පවුල කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

අනතුරට ලක් වූ පියා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *