BREAKING NEWS
Search

මෙරට ක්‍රෙඩ්ට් කාඩ්පත් ගැන මහා බැංකුවෙන් අනාවරණයක්

579

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පසුගිය 2024 අප්‍රේල් මාසය තුළ දී මෙරට ක්‍රෙඩ්ට් කාඩ්පත් භාවිතයේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව  ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

ඒ අනුව 2024 මාර්තු මාසයේ දී 1,911,616 ක්ව පැවති මෙරට සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 2024 අප්‍රේල් මාසය වන විට 1,914,125 ක් දක්වා ඉහළ ගොස් ඇති බව අතර මෙම ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය දේශීය වශයෙන් පමණක් ගෙවීම් සඳහා පිළිගන්නා කාඩ්පත් 10,391 කින් සහ ගෝලීය වශයෙන් ගෙවීම් සඳහා පිළිගන්නා කාඩ්පත් 1,903,735 කින් සමන්විත වනු ඇත.

එමෙන්ම 2024 අප්‍රේල් මාසය අවසන් වන විට මෙම ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් ගෙවීමට ඇති හිඟ මුදල සමස්තයක් වශයෙන් රු. මිලියන 151,580 ක් බව මහ බැංකුව මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *