BREAKING NEWS
Search

වාහන ආනයනය ගැන අද ලැබෙන්න යන තීරණය මෙන්න..

103

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මේ කියන්න යන්නේ වාහන ආනයන ගැන ඇසෙන අලුත්ම කතාව..

සමහර විට අලුතෙන් වාහනයක් ගන්න බලාගෙන හිටපු ඔයාට ඇත්තටම මේක සුබ ආරංචියක් වේවි…

වාහන ආනයන සීමා ලිහිල් කිරිම සම්බන්ධයෙන් වන සැලැස්ම අද දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ඇගයීම් වාර්තාවට අනුව මේ වසරේ තෙවන කාර්තුවේදී පොදු මගී ප්‍රවාහනයට අවශ්‍ය වාහන සහ විශේෂ කාර්ය සඳහා අවශ්‍ය වාහන ආනයන සීමා ලිහිල් කෙරෙනු ඇති..

එමෙන්ම මේ වසරේ සිව්වැනි කාර්තුවේ සිට 2025 වසර දක්වා භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු අනෙකුත් වාහන ආනයනයට අවශ්‍ය පොදු සැලැස්ම නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *