BREAKING NEWS
Search

බිරිය මරා බොරුවට පැමිණිල්ලකුත් දාලා

132

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

තලංගම තලාහේන නිවසක් තුළදී සැමිය ඔහුගේ හිතවතකු සමග එක්ව 31 හැවිරිදි  බිරිඳ  ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය කියයි.

මරණකාරිය සැමියා සමග නිවසේ කුලී පදනම මත ජීවත්ව ඇති අතර  පුරුෂයා සහ ඔහුගේ යාළුවා විසින් තියුණු ආයුධයකින් පාරදී කාන්තාව ඝාතනය කර නිවසෙහි දොරකුළු දමා පිටව ගොස් ඇති අතර පසුව සැකකරුවන් දෙදෙනාම පැමිණිලි කළ බව පොලිසිය කියයි.

මෙම අපරාධය සම්බන්ධයෙන් අවුරුදු 31ක් වන වන හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි මරණකාරියගේ ස්වාමිපුරුෂයා සහ වයස අවුරුදු 44 ක් වන ගලේවෙල පදිංචි අනෙක් සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *