BREAKING NEWS
Search

ඒක පැය දෙකක රූගත කිරීමක් – කැමරා ශිල්පියකුත් ගෙන්වලා සිය මංගල රාත්‍රිය වීඩියෝ කළ අපුරු යුවල

1502
මේක මිට වසර කිහිපයකට පෙර සිදු වෙච්ච දෙයක්.

2016 වසරේදී එංගලන්තයේ ග්ලොෂ්ටශයර් ප්‍රාන්තයෙන් තමයි මේ කතාව වාර්තා වෙන්නේ.

ඒ යුවලක් සිය හනිමුන් රාත්‍රිය රූගත කරගැනීම සදහා කැමරා ශිල්පියකු සොයමින් පල කල දැන්වීමක් නිසා.

මේ යුවල කැමරා ශිල්පියා සදහා පැය දෙකක කාලය සදහා පවුම් 2000 හෙවත් රුපියල් ලක්ෂ 4කට අධික මුදලක ගෙවීමට සුදානව සිටියා.

ඔහුන් මේ සදහා විවාහ උත්සවය රූගත කල කැමරාශිල්පියාට ආරාධනා කර තිබුනත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.

ඊට පස්සේ තමන්ට අපහසුවක් නොවන කැමරාශිල්පියකු සොයාගැනීම තමයි ඔවුන්ගේ ඉලක්කය වෙන්නේ.

ඒ වීඩියෝව විනාඩි 90ක පමණ එකක් විය යුතු බව සදහන් කරන ඔහුන් වීඩියෝව ඔවුන් දෙදෙනා හැර වෙන කිසිවකු අතට පත්විය නොහැකි බවත් සදහන් කරනවා.

මෙම රූගත කිරීම අලුයම එකට ආරම්භවී අලුයම තුනට පමණ නිමා කරන් බවත් එදිනට තිබෙන සාදය මත වෙලාව වෙනස් විය හැකි බවයි මනමාලිය සදහන් කරන්නේ.

“මංගල දිනයේ අපේ ජීවිතයේ වැදගත්ම දවසයි එකේ අපිට සීමාවක් තියෙන්න විදහක් නෑ.ඒ වගේමයි මංගල රාත්‍රියත් ඉතා වැදගත්. ඒ දවසේ කිසිම මෝහතක් අපිට අමතක කරන්න බෑ. ඇයි අපි හැම දෙයක්ම රූගත කරලා තියාගන්නේ නැත්තේ.” මනාලිය එහෙමයි කියන්නේ….




Leave a Reply

Your email address will not be published. Required fields are marked *