BREAKING NEWS
Search

එක ගමට බාර් 06ක්

163

එක්තරා ගමකට මත්පැන් බලපත්‍ර හයක් ලබා දී බාර් හයක් විවෘත කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ආණ්ඩුවෙන් වතුර ඉල්ලුවත් දුන්නේ මත් වතුර යැයි ගමේ පන්සලේ හාමුදුරුවන් තමන් සමග ප්‍රකාශ කළ බව ද හෙතෙම සඳහන් කර සිටියා.

එය ඉතා ම පිටිසර ගමක් බවත් ඒ පිළිබඳ කතා කිරීමට පවා ලැජ්ජ බවත් ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් සඳහන් කළා.

ඊයේ (07) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කියා සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *