BREAKING NEWS
Search

හීන අරන් සරසවි ගිය සුරංගනාවිය අනපේක්ෂිත අනතුරකින් ජීවිතයට සමුදෙයි… cctv දර්ශන මෙන්න

819

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කෑගල්ල මංගල ගම ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ හැපී සිදුවූ අනතුරකින්විසිහය හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ජීවිතක්ෂයට පත්ව ඇති සනුරි වික්‍රමසිංහ යන ඇය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍ය පීථයේ ඉගනුම ලැබූ සිසුවියක් වන අතර තවත් නොබෝ දිනකින් උපාධිය සම්පූර්ණ කිරීමට සූදානම්ව සිටි සිසුවියක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *