BREAKING NEWS
Search

එමාෂා කාටත් හොරෙන්ම යුග දිවියට ?

3382
ඕනෑම යුවතියක් ආසයි ලස්සන මනාලියක් වෙන්න..

ඒ දවස ගැන ඇය හීන බලන්නේ ගොඩක් කාලයක ඉඳලා නේ…

ඉතින්  එමාෂිට කියලත් ඒ හීනයේ වෙනසක් නැහැ..

ඇය අපි බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්.. ඒ නිසාම ඇය ලස්සන මනාලියක් වෙන දවසට, මෙන්න මේ වගේ සැරසෙන්න ඇගේ  අදහසක් තියනවා ලු..

තිරය තුළ ඈ මොන තරම් ජනප්‍රිය චරිතයක් වුණත් ඒ දවස දැනෙන අදහස මෙන්න මේ විදිහට එමාෂි කියලා තිබුණා..

Make a Comment



Leave a Reply

Your email address will not be published. Required fields are marked *