BREAKING NEWS
Search

අත්‍යවශ්‍ය භාණ්ඩ 07 ක මිල තවදුරටත් පහලට

394

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 07 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව සුදු කව්පි කිලෝවක් රුපියල් 110කින්, ආර්තාප්ල් කිලෝවක් 75කින්,රතු කව්පි කිලෝවක මිල 45කින්,වියළි මිරිස් කිලෝවක් රුපියල් 20කින් හාල්මැස්සන් කිලෝවක් රුපියල් 20කින් වටානා කිලෝවක් රුපියල් 15කින් පාන්පිටි කිලෝවක් රුපියල් 05කින් මිල අඩු කළ බව සතොස සඳහන් කළේය.

ඒ අනුව සුදු කව්පි කිලෝවක නව මිල 990ක් ද ඒ අනුව සුදු කව්පි කිලෝවක නව මිල රුපියල් 350ක්, රතු කව්පි කිලෝවක නව මිල 950ක්, වියළි මිරිස් කිලෝවක නව මිල 780ක්, හාල්මැස්සන් කිලෝවක නව මිල 930ක්, වටානා කිලෝවක නව මිල 185ක්,පාන් පිටි කිලෝවක නව මිල 19ක් බව සතොස නිවේදනය කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *