BREAKING NEWS
Search

මට අම්මා කෙනෙක් වෙන්න ඕනි.. ඒත් මං බඳින්නේ නැහැ – වොල්ගා

1676

පසුගිය කාලසීමාවේදී බොහෝ දෙනෙක්ගේ අවධානය දිනා ගනිමින් විශාල පිරිසක් අතර කතාබහට ලක්වුණු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි වෝල්ගා කල්පනී කියන්නේ.ඇය ගැන කතා කරද්දි පසුගිය දවසක වස්ති production සිදු කරපු නිර්මාණයකට ඇය රංගනයෙන් දායකත්වය දැක්වූවා.

ඇය විවාහ වන අවස්ථාවකට රංගනයෙන් දායකත්වය දැක්වූ නිසා බොහෝ දෙනෙක් හිතුවේ ඇය අනුෂ්ක උදාන සමග විවාහ වුණා කියලයි.තවත් සමහරක් දෙනා ඇය අනුෂ්ක උදාන සමඟ ලිවින්ටුගෙදර් ජීවත් වෙනවා කියලා කටකතාවකුත් කියල තිබ්බා. හැබැයි මේ දේවල් වල සත්‍ය අසත්‍යතාවය අපි දන්නේ නැහැ.නමුත් මීට ටික කාලයකට කලින් වෝල්ගා සහභාගී වූ වැඩසටහනක් අතරතුර ඇය අයගේ ජීවිතය ගැන කියලා තිබ්බේ මීට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්.

“මම ඉදිරියේදී වැඩිහිටි නිවාසයක ජීවිතේ ගෙවයි.අම්ම කෙනෙක් වෙන්න ඕනි කියන හීනය මට අමතක කරන්න ශක්තියක් නැහැ.විවාහ වෙන්න ඕන නෑ කියන එක ඕකේ මට.විවාහ වෙන්න බැරි වෙන එක දරා ගන්න මට පුළුවන් හැබැයි අම්මා කෙනෙක් වෙන්න බෑ කියන දේ දරාගන්න මට තාම ශක්තියක් නැහැ.මම ගොඩක් දේවල් එළිපිට කරන කෙනෙක් හංගලා කරනවා අඩුයි “




Leave a Reply

Your email address will not be published. Required fields are marked *