BREAKING NEWS
Search

පස් කන්දක් කඩා වැටී තරුණ ජීවිත දෙකක් අහිමිවෙයි

237

දෙයියන්දර, පල්ලේවෙල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටී තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

මීට අමතරව තවත් පුද්ගලයෙකු  තුවාල ලබා ඇල්ලේවෙල රෝහලට ඇතුළත් කර තිබේ

ඊයේ (01) රාත්‍රී කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 20 හා 27 යන වයස්වල පසුවන දෙනගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

මෘත ශරීර ඇල්ලේවෙල රෝහලේ තැන්පත් කර ඇති අතර දෙයියන්දර පොලීසිය වැඩිදුර විමර්ශ සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *