BREAKING NEWS
Search

එකම පවුලේ 3ක් ගංවතුර ට බිලි

320

පුවක්පිටිය, එළිස්ටන්වත්ත, කැකිල්ල ප්‍රදේශයේදී ගංවතුරට හසුවී එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 36ක මව,  අවුදුරු 07ක දියණිය සහ වයස අවුරුදු 78ක සීයා ය.

අද අලුයම 2ත් 3ත් අතර කාලය තුළ අදාළ නිවස ආසන්නයේ ඇති ඇළ මාර්ගයේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමෙන් නිවස ජලයෙන් යටවී ඔවුන් මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *