BREAKING NEWS
Search

බලන්නකෝ එයාගේ ලස්සන. හරියට රාජ කුමාරයක් වගේ – උපන් දිනය වෙනුවෙන් චන්දිමාල් ජයසිංහ කරපු අපූරූ ෆොටෝ ශූට් එක

360
චන්දිමාල් ජයසිංහ කියන්නේ ලංකාවේ ඉන්නේ දක්ෂතම සහ ජනප්‍රියතම රූපලාවණ්‍ය ශිල්පියෙක්.

ඉතිං  අද දිනයේ එයාගේ උපන් දිනය සමරණවා.

ඒ වෙනුවෙන් ඔහු හරි ලස්සන උපන් දින සාදයකුත් සූදානම් කරලා කියලයි ආරංචිය තියෙන්නේ.

කොහොම වුණත් උපන් දිනය වෙනුවෙන් චන්දිමාල් හරි ලස්සන ෆොටෝ ශූට් එකක් කරලා තිබුණා.

ඒ වෙනුවෙන් කැමරා කාචය හසුරවලා තිබුණේ Dark Room.බලන්නකෝ චන්දිමාල්ගේ ලස්සන.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *