BREAKING NEWS
Search

ලෝකේ ලස්සනම කෙල්ලව කසුන් බිරිද කරගත්තලු – අඛිලට එමී ව ලැබුනේ පිනටලු

750

අඛිල – එමී ආදර කතාව මීට කාලෙකට කළින් ඇහෙන කතාවක්.. කවදාටත් වඩා දැන් ඒ දෙන්නාගේ බැඳීම ගොඩක් ලස්සනයි..

ඒ පවුලට අලුත් සාමාජිකයා එකතුවීමත් එක්ක ඒ ආදරය කොහොමත් දැනෙනවා වෙනස් ඇති.. ඒ වගේමයි, මාධවි – කසුන්.. ඒ දෙන්නාගේ විවාහ ජීව්තය ඇරඹුණේ මෑතකදී නේ..

කොහොම වුණත්, ඒ දෙන්නාගේ ආදර කතාව තවමත් හරිම නැවුම්.. එකම දවසක එකම මොහොතක ගත්ත මේ ඡායාරූපත් එක්ක අඛිල සහ කසුන් කියලා තිබුණේ එකකට එකක් වෙනස් කතාවක්.. මේ බලන්නකෝ ඒ මොකද්ද කියලා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *