මෝටර් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් 6 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ. මෙම අනතුර ඊයේ (23) අලුයම ත්‍රිකුණාමලය මඩකලපුව මාර්ගයේ සේරුනුවර දෙස සිට චෙරුගල් දෙසට ධාවනය වීමේදී සිදුවී තිබුණි. වැඩි විස්තර පහතින්,