රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
වෙසක් පුන් පොහොය වෙනුවෙන් දිවයින පුරා සියලුම සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් මැයි 23 සිට 24 යන දෙදින වසා තැබීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මීට අමතරව, මාතලේ නගර සීමාව තුළ පවතින සියලුම බලපත්‍රලත් සුරාසැල් මැයි 21 හා 22 දිනවලත් වසා තැබීමට දැනුම් දී තිබෙනවා.
ඒ, මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කර පැවැත්වීමට නියමිත රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම නිමිත්තෙන් බවයි සඳහන් වන්නේ.

















