ලංකාවම බලාගෙන හිටිය මොහොත. මාධවී ඇන්තනි තෙවන වරටත් යුග දිවියට – සම්පුර්ණ ජායාරුප පෙළ මෙන්න

816

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මාධවී වත්සලා ඇන්තනී කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් අතට ගොඩක් ජනප්‍රිය චරිතයක්..

කලාවත් එක්ක ඇගේ පවුලත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න බොහෝ රසික පිරිසක් අපේ රටේ ජීවත් වෙන එක තමයි ඒකට ලොකුම හේතුව..

ඒ නැතත් අද වෙනකොට මාධවී කියන්නේ තමන්ගෙම කියන නිර්මාණවලට දායක වෙලා ඒකෙන් කලාව තුළ නමක් හදාගත්ත චරිතයක්..

ඒ වගේම කසුන් මහේන්ද්‍ර හීනටිගල.. අපි බොහෝ දෙනා ඔහුව හඳුනාගන්නේ හරිම ආදරණීය මනුස්සයෙක් විදිහට..

කොහොම වුණත් අද කසුන්ගෙයි, මාධවීගෙයි ජීවිතේ අලුත් දවසක්…

ඒ ගැන මාධවී වගේම කසුන් මේ විදියට සිය මුහුණු පොතේ සටහන් තබා තිබුණා….




Leave a Reply

Your email address will not be published. Required fields are marked *