BREAKING NEWS
Search

කොළඹ යන රියදුරන්ට දැනුම් දීමක්

317

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශ වල වැසි තත්ත්වයේ වැඩි වීමක් පෙන්නුම් කරන බැවින් මාර්ගයේ ගස් යට වාහන නතර කිරීමේදී අවධානයෙන් කටයුතු කරන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දීමක් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දිනය සඳහා වලංගු වන පරිදි නවතම කාලගුණ නිවේදනයක් නිකුත් කර ඇති අතර
එහි දැක්වෙන්නේ පෙර-මෝසම් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් තද වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවය.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව දැක්වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *