වැල්ලවත්තේ උණුසුම් තත්වයක්

362

මෙරට යුද ගැටුම්වල තීරණාත්මක ස්ථානයක් වූ වෙල්ලමුල්ලිවයිකාල් සිහිකරමින් වැල්ලවත්ත වෙරළ තීරයේදී පිරිසක් විසින් අද (18) උදෑසන සැමරුමක් සංවිධානය කර තිබුණි.

එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් එම සැමරුමට විරෝධය පළකර තිබේ.

එහිදී විරෝධය පළකළ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *