BREAKING NEWS
Search

දැන්වීම් පුවරුවක් කඩාවැටී 14ක් මරුට

528

ඉන්දියාවේ මුම්බායි නගරයේ විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.

මුම්බායි නගරය හරහා හමා ගිය තද සුළං තත්ත්වයත් සමග මෙම දැන්වීම් පුවරුව කඩා වැටී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම අනතුරින් තවත් 70 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

එමෙන්ම දැන්වීම් පුවරුව ආසන්නයේ තිබූ තවත් දේපළ රැසකට ද හානි සිදුව ඇති අතර එය නීත්‍යානුකූල අවසරයක් ලබාගෙන සවිකර ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට මුම්බායි බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *