BREAKING NEWS
Search

දසුන්ගෙන් පොරොන්දුවක්

405

ජනතාවගේ බලාපොරොත්තු අනිවාර්යයෙන් ඉටුකරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක පවසයි.

20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනෙන් පිටත්වන අවස්ථායේදී ඔහු ඒ බව සඳහන් කළේය.

“ඇත්තටම හොඳයි කණ්ඩායම ඉතාම හොඳන් සූදානම් වුණා. හොඳ තරගාවලියකට යනවා.”

ප්‍රශ්නය – ශ්‍රී ලංකා ජනතාවගේ බලාපොරොත්තු මොන වගේ තත්ත්වයක තියාගන්න පුළුවන්ද?

“අනිවාර්යෙන්ම ඉෂ්ඨ කරන්න බලාපොරොත්තු වෙනවා.”

ප්‍රශ්නය – තරගාවලියට සූදානම් සම්න්ධයෙන් කොහොමද ?

“ඉතා සතුටු වෙනවා. හොඳින් තරගාවලියක් පැවැත්වුවා යන්න කලින්. ක්‍රීඩකයෝ සියලුදෙනා සුපුරුදු රිද්මයට ඇවිල්ලා තියෙනවා.”

ප්‍රශ්නය – ටීම් වර්ක් එක කොහොමද ?

“ඉතාමත් හොඳයි. ඉතාමත් හොඳ එකමුතුවක් තියෙනවා. සීනියර් ප්ලේයර් සහ ජූනියර් ප්ලේයස්ලයි හොඳ සංකලනයක් තියෙනවා. මම හිතනවා ගොඩාක් හොඳ වෙයි කියලා. අනිවාර්යෙන් ජයග්‍රාහණය කරනවා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *