BREAKING NEWS
Search

කාන්තා කාමරයට බඩ ගෑ එස්.ටී.එෆ් කොස්තාපල්ට වෙච්ච දේ

165

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කොළඹ වෙරළබඩ පොලිසියේ කාන්තා නිලධාරිනියන්ගේ භට නිවාසයට ඇතුළුවී ලිංගික අතවර කිරීමට තැත්කළ බව කියන එස්.ටී.එෆ්.කොස්තාපල්වරයාගේ වැඩතහනම් කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතා උපදෙස් ලබාදී තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්කර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකාය මාන්කුලම් කඳවුරෙන් වෙරළබඩ පොලිසියට අපරාධ මෙහෙයුම් සදහා අනුයුක්ත කරනු ලැබූ කොස්තාපල්වරයෙකි.

එම විෂමාචාර ක්‍රියාව සැලවීමත් සමග පොලිස් විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතා විසින් අභ්‍යන්තර විනය පරීක්ෂණයක් ද අරම්භ කිරීමට උපදෙස් ලබාදී තිබුණි.

කෙසේ වෙතත් එම සිද්ධිය සම්බන්ධයෙන් කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක් කිරීමට විශේෂ කාර්ය බළකාය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *