සංසාරය ගත බැඳීමක් නිසා එක මව් කුස උපන් ඔවුන් තිදෙනා එකම දවසක පතිකුලයට ගිහිල්ලා…
දිලුමි වින්ද්‍යා ගොයුමි තිසාරා සහ විද්මි හංසා මෙලෙස එක දවසේ යුගදිවියට පිවිසුණා..
එකටම හැදී වැදුණු ඔවුන් එකම නැකතකට පතිකුලයට යනවා කියන එක ඒ අම්මාට තාත්තාට මොන තරම් සුවිශේෂී ඇතිද..?
විශාල පිරිසක් මේ අවස්ථාව දැක බලා ගැනීමටත් පැමිණ සිටි අතර කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය කපුගම සරණතිස්ස නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝරත්නය පැමිණ ඔවුන්ට ආශිර්වාද කර තිබුණා..
මේ බලන්නකෝ ඒ ආදරණීය යුවලවල් තුන එදා දවසේ මොන තරම් ලස්සනද කියලා..





















