BREAKING NEWS
Search

චීනයේම කතාබහට ලක්වුණු මල් කුමාරයා චීනයේම ගේම් එකක කොටසක්?

393

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මේ දවස්වල වැඩි වශයෙන් කතාබහට ලක්වෙන චරිතයක් තමයි චීනයේ බොහෝ දෙනා ආකර්ෂණයට පත් කරපු මල් කුමාරයාගේ චරිතය.ඔහු මල් මිටක් අරගෙන සංචාරකයන් ගමන් කෙරූ බස් රථයක් පසුපස දුවගෙන ගොස් ඒ මල් මිට විකුණන්නට ගත්ත උත්සාහයකදී තමයි මෙන්න මේ විදිහට චීන ජාතිකයන්ට මේ තරුණයාව මුණ ගැහෙන්නේ.

ඔහුගේ අවංක බව සහ අව්‍යාජ සිනහව නිසාම චීනය පුරාවටම මේ තරුණයා ගැන කතාබහ කරන්න පටන් ගත්තා.ඔහු ජීවත් වෙන්න ගන්න උත්සාහය ගැන හැමෝම කතා කළා.ඒවගේම චීනයෙන් ලංකාවට ආපු සංචාරකයන් බොහොමයක් දෙනා මේ මල් කුමාරයාව බලන්නේ නැතුව ආපහු චීනෙට ගියේ නෑ.ඒ තරම්ම ඔහු ලංකාවේ වගේම චීනයේම ප්‍රසිද්ධ තරුවක් බවට පත්වුණා.

චීන ජාතිකයන් විසින් ඔහු චිත්‍රයට පවා නැගුවා.ඇත්තටම ඒ වගේ ආදරයක් චීනජාතකයන්ගෙන් මේ තරුණයාට ලැබුණේ ඇයි? දැන් සංචාරය කරන හැමෝම මේ තරුණයාව බලන්නැතුව ආපහු යන්නේ නෑ.ඇත්තටම මෙච්චර දවසක් චීනෙට බැන බැන හිටපු ලංකාවේ මිනිස්සුත් ඔන්න දැන් චීනෙට ආදරේ කරන්න පටන් අරන්.ඒ අපේ මල් කුමාරයාට දුන්නු ආදරේ නිසා.ඇත්තටම මේ දේවල් පිටිපස්සේ තියෙන්නේ මොන වගේ කුමන්ත්‍රණයක්ද කියන දේ විද්‍යානුකූලව බැලුව විට කෙනෙක්ට අනිවාර්යෙන්ම පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *