ලංගමට බසයක් පෙරලී 9ක් රෝහලට

249

හගුරන්කෙත සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංගමට අයත් බස් රථයක් මයිලපිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අද (11) දහවල් පෙරලීමෙන් තුවාල ලැබූ නව දෙනෙකු ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට හා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුලත් කොට ඇත. 

තුවාලකරුවන් අතර බස් රථයේ රියදුරු හා කොන්දොස්තරද සිටින අතර අනතුරට හේතුව සම්බන්ධයෙන් තලාතුඔය පොලීසියේ නිලධාරි කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *