ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ ප්‍රදේශයේ දී දරුවෙකුගේ රහස් ප්‍රදේශයේ පන්දුවක් වැදීමෙන් දරුවා එම ස්ථානයේදීම මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ 11 හැවිරිදි පිරිමි ළමයෙක්.
ඔහු තම මිතුරන් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස පන්දුව වැදී ඇති බව සදහන්.
















