BREAKING NEWS
Search

සාමාන්‍ය පෙළ විභාගයට යාමට පෙර ගිය ගමනක් නිසා ජිවිතයෙන් සමුගත් සිසුවා

335

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

විභාගයට බොහෝ සිසුන් ලහි ලහියේ සූදානම් වුණා.. ඒ වගේමයි  ඔහුත් අද උදෑසනත් නිවසින් පිටව ගියේ අද උදෑසන හොඳ සූදානමකින්..

ඒත් අවාසනාවන්ත ලෙස ඔහුගේ ඉරණම අද උදෑසන වෙනස් වුණා..

බලංගොඩ – මාරතැන්න ප්‍රදේශයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටි සිසුවෙක් අද (06) පෙරවරුවේ ජීවිතක්ෂයට පත් වී තිබෙනවා….

අදාළ සිසුවා පාසලට යාමට පෙර ප්‍රදේශයේ කෝවිලකට පිටත්ව ගොස් තිබූ අතර, එහිදී එම දරුවා ලිස්සා වැටී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ…

මියගිය දරුවාගේ මරණ පරීක්ෂණ කටයුතු මේ වනවිට මාරතැන්න ප්‍රාදේශීය රෝහලේ සිදු කෙරෙන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *