BREAKING NEWS
Search

හැම දේටම වැරදි කිය කිය ඉන්නෙ නැතුව, තමන්ට කරන්න බැරි දෙයක් මනුස්සයෙක් කරනවා නම්, ඒකට විවේචන එපා- කවී රිදෙන්නම කියයි

228
ඇත්ත.. මේ කියන කතා අහගෙන ක්ෂේත්‍රයේ මේ තරම් දුරක් ආවා කියන්නේම කවී කියන්නේ ගොඩක් හිත හයිය කෙල්ලෙක්..

හොඳට හිටියත්, දෙයක් කළත්, එක එක්කෙනා සමාජ මාධ්‍යයේ කියන කතා නවත්තන්න කාටද පුළුවන්.. ඒත් ඉතින් ඇය ඒවට පිළිතුරු දෙන්නේ හරිම වෙනස් විදිහට..

මේ බලන්නකෝ මේ ඇය ඒ වගේ කතා කළ තවත් එක දවසක් විතරයි.. ඒත් මේ වගේ කතා කියන අය ඒක නවත්තයි කියලා හිතන්න පුළුවන්ද..?

මේ කවී ඇගේ මුහුණු පොතට එක්කළ සටහනයි..

“කියන කියන හැම දේටම වැරදි කිය කිය ඉන්නෙ නැතුව, තමන්ට කරන්න බැරි දෙයක් මනුස්සයෙක් කරනවා නම්, විවේචනය නොකර ඒක තමන්ට කරන්න පුලුවන් තැනට එනකම් ම මනස දියුණු කරන්න උත්සහ කරන්න…
එතකොට ඔයෙ හිත්වල තියෙන කුහක කම පොඩ්ඩ්ක් හරි යවාගන්න පුලුවන් වෙයි..
අපි මේ ජීවත් වෙන පොඩි කාලය තුළ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න මනස හදාගන්න උත්සහ කරන්න…”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *