මාව හිරේ දැම්මේ ඉරාජ්, ඩෑන් ඇතුළු පිරිසක් එක්ව කළ කුමන්ත්‍රණයකින්

289

සමාජමාධ්‍ය නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න සඳහන් කළේ ඉරාජ් වීරරත්න ඩෑන් ප්‍රියසාද් ඇතුළු පිරිසක් සහ බංකොලොත් වූ පොහොට්ටු පක්ෂයේ පිරිසකගේ කුමන්ත්‍රණයක් හේතුවෙන් තමන්ට බන්ධනාගාරගත වීමට සිදුවූ බවයි.

මිලියන තුනක මුදල් වංචාවක් කළ බවට තමන්ට චෝදනා එල්ල කරන පුද්ගලයා එය සිදු කරන්නේ ජනප්‍රියත්වය ලබාගැනීමට බවත් අරගලයෙන් පසු මෙම පුද්ගලයා තම නිවසට එවන ලද්දේ සැලසුම් සහගතව බව පැවසූ ඇය තම සැමියාට එම පුද්ගලයා ඩුබායිහි බන්ධනාගාරයකදී මුණ ගැසී ඇති බවද එහිදී හෙළිදරව් කළා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *