රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
අශිකා මතසිංහ කියන්නේ පුංචි තිරයේ අපි කවුරුත් ආදරය කරන චරිතයක්..
ඇය එදා වගේම අදත් එකම විදිහට රංගන ක්ෂේත්‍රය තුළ කාගේත් ආදරය දිනාගෙන ඉන්නේ ඇගේ අහිංසකකම නිසා කියන්න පුළුවන්..
අශිකාට ඇත්තටම ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් ඇගේ මේ පුංචි පවුලට ආශිර්වාද කරනවා.. කාලයත් එක්ක ටික ටික ලොකු වෙන අශිකාගේ දුවත් දැන් සුරූපී යෞවනියක්..
ඉතින් මේ බලන්නකෝ දැන් නම් අම්මායි දුවයි දෙන්නා හරියට අක්කයි නංගියි වගේ නේද කියලා..






















