BREAKING NEWS
Search

අපි පුළුවන් විදිහට කිරි පැකට් දෙනකොට ලප තියෙන අය බුරියානි දෙන්න කියනවා – වාරිමාර්ග ඇමති පවිත්‍

111

පුළුවන් විදිහට තමා කිරි පැකට් එකක් ලබා දෙනවිට මුහුණේ ලප තියෙන අය බුරියානි, පුඩිං ලබාදෙන්නැයි කියන බව වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සඳහන් කළේ,

“ඔයාලට අපි මෙතනට ආපු ගමන් කිරි පැකට් එකක් දෙන්න ඇති. දැන් කාටහරි කියන්න පුළුවන්, ඔය මූණෙ ලප තියෙන අය එහෙම කියනවා, මේකට දෙන්න තිබුණෙ කිරිපැකට් විතරක් නෙමේ, මෙතන දෙන්න තිබුනා පුඩිනුත්, බිරියානි දෙන්න තිබුණා. පුළුවන් විදිහ තමයි මේක. එහෙම පුළුවන් නම් රට භාරගන්න කියල ගෝඨාභය මහත්තය ආරාධනා කරපු වෙලාවෙ හරි නායකයෙක් නම් භාරගන්න ඕනි. මේ අත්දැකීම් තියෙන මේ නායකයට මේ පෙරළිය කරන්න ඉඩදෙන්න. ඒකතමයි මම ඔබතුමන්ලගෙන් ඉල්ලන්නෙ.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *