// Enable WordPress default sitemap add_filter('wp_sitemaps_enabled', '__return_true'); ``` ජානු ටෙලි නාට්‍යයේ ජනප්‍රිය නිළි කවිහාරි යුගදිවියට? | Kalawama ජානු ටෙලි නාට්‍යයේ ජනප්‍රිය නිළි කවිහාරි යුගදිවියට? – Kalawama
BREAKING NEWS
Search

ජානු ටෙලි නාට්‍යයේ ජනප්‍රිය නිළි කවිහාරි යුගදිවියට?

565

ජානු ටෙලි නාට්‍යයේ ජානු හෙවත් සුදු නෝනා කවිහාරි හපුතන්ත්‍රී 23 හැවිරිදි නවක නිළියක්.

පදිංචිය මහනුවර කටුගස්තොට.

කවිහාරිට තියෙනවා හරි අපූරු රූපයක්. ආකර්ෂණීය රූපයක්.

ඒ නිසාම කවිහාරිව ක්‍රෂ් එක කරගත්තු පිරිමි ළමයි නම් සෑහෙන්න.

ඔන්න ඉතින් එහෙම ඔබේ ආදරය දිනූ ඈ සුන්දර මනාලියක් වෙලා.

මේක හරිම ලස්සන ඡායාරූප එකතුවක්.

ඈ එක්ක ඡායාරූප සඳහා පෙනී සිටින ඔහු ජනප්‍රිය නිරූපණ ශිල්පි හෂාන් රත්නායක.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *