BREAKING NEWS
Search

මාස නවයේ බිළිඳිය ළිඳට විසි කරලා

300

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මාස නවයේ බිළිඳිය ළිඳට විසි කරලා

සිය මාස නවයක බිළිඳිය ළිඳට විසිකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව මහමහබාගේ  පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 30 රාගම ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මව විසින්  නිවස අසල පිහිටි ළිඳකට බිළිඳිය විසිකර ඝාතනය කරන්නට ඇති බව පොලිසිය සැක පල කරයි.

(ගයාන් සූරිය ආරච්චි)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *