BREAKING NEWS
Search

දිමුත් කරුණාරත්න දෙවෙනි ඉනිම සටහන් කරයි. ඔබ නොදුටු ජායාරූප පෙළ මෙන්න

357

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න යුගදිවියට පිවිස තිබෙනවා.

ඔහු අතගත් මනාලිය ඉනාමි අවන්ද්‍යා.

සමාජ මාධ්‍යයේ එහා මෙහා යන අපිට දකින්න ලැබුණා, හරි ආදරණීය සේයා රූ එකතුවක්.

ඒ වෙනින් කාගෙවත් නෙවෙයි ඔයාලගෙ සිහින කුමාරයා වුණු ක්‍රිකට් පිටියේ දස්කම් පාන දිමුත් කරුණාරත්නගෙ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *