BREAKING NEWS
Search

කැමරාව ඉස්සරහා ඉන්නෙ එක විනාඩියක් විතරයි, කෝටියක් හොයනවා ඒ විනාඩියට. ගොඩක් ඉන්නෙ පිටරට ෆෑන්ස්ලාලූ..” අසැබි වෙබ් අඩවියක හැංඟිලා ඉන්න, ලංකාවම දන්න මියුසික් වීඩියෝ වල රඟපාපු සුරූපී නිළිය

2584

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

‘මිනිස්සුන්ට අනුව ගොඩක් වෙලාවට ලංකාවේ දැන් ඉන්න ජනප්‍රිය අය ගොඩක්ම කරන්නෙ අපි හිතනවට වඩා වෙනස් දේවල්.. හැබැයි එක හරි නෑ කියන්නත් අපිට අයිතියක් නෑ… කොහොම වුණත් අන්තිමට සමහර අය සමහරක් තැන්වල සෑහෙන අසරණ වෙනව…’

‘මම දන්නවා මේ කතාව ෆීල්ඩ් එකේ කවුරුත් දන්නවා වුණාට සාමාන්‍ය මිනිස්සු විශ්වාස කරන් නෑ. මම මේ ටෙලි කෲ එකක වැඩ කරන කෙනෙක්. ගොඩක් වෙලාවට මට මුණ ගැහෙනවා ජනප්‍රිය චරිත…’

‘තිරේට ලස්සන වුණාට එයාලා ඇත්තටම එහෙම නෑ. එතන එක නිළියක් හිටියා. එයා ගොඩක් හිට්. මියුසික් වීඩියෝ වල තමා වැඩිපුරම ඉන්නෙ. මිනිස්සුත් හරි ආදරෙයි..’

‘ඒත් එයාගේ හැංඟිච්ච ජීවිතයක් තියනවා. කිව්වට අදහන්න බැරි වෙයි. එයා හැමදාම වගේ ජනප්‍රිය අසභ්‍ය වෙබ් සයිට් එකක ලයිව් වීඩියෝ කරනවා. ඒත් ගොඩක් එයාට ඉන්නෙ පිටරට ෆෑන්ස්ලාලූ. මූණ අඳුරගන්න බැරිවෙන්න වෙස් මූණක් දාගෙනලූ වැඩේ කරන්නෙ. මම දන්න විදිහට එයාගේ බෝයි එහෙමත් මේකට සපෝට්…’

‘මම දවසක් ජෝක් එකට වගේ එයාට ඕවා ගැන කිව්වම, මට මරු කතාවක් කිව්වා, ‘කවුරු වුණත් හැම රෙද්දම කරන්නෙ සල්ලි හොයන්නනේ. ඉතින් ඒකට පොඩ්ඩක් කැමරාව ඉස්සරහා ආතල් එකක් දෙන උන් ඉන්නවා. ඒක ඉතින් උන්ගේ හපන්කම. උන්ට පුලුවන් එක විනාඩියකින් කෝටි ගාණක් හොයන්න!!’

‘ඒ දේවල් ගැන එයා හොඳට දන්න බව මට තේරුණා. ඒත් මම ආයෙම ඒවා හාරා අවුස්සන්න ගියේ නෑ…’

‘හැබැයි තව දෙයක්.. ඕවා ඉතින් ඒ ෆීල්ඩ් එකේ අයට මැජික් නෙවේ. අනිවාර්‍ය දේවල් වගෙ එයාලා මේවා සලකන්නෙ… නිළියක් වුණාම සුඛෝපභෝගී ව ඉන්න එපැයි. ඒක ලේසි නෑ…’




Leave a Reply

Your email address will not be published. Required fields are marked *