රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
❌
ඔබ ලබාදුන් පිළිතුර වරදී. නැවත උත්සාහ කරන්න
ඔබට ලැබී ඇති මෙම තරග අංකය ෆේස්බුක් පිටුවේ ඇති POST එකේ COMMENT කර තහවුරු කරන්න
කොපි විය!
ඔහු දරුවන් විශාල පිරිසකට පියෙකු මෙන් සෙනෙහස දක්වන චරිතයක්..
ඒත් ඔහුගේ ජිවිතය ඇතුලෙත් කාටවත් හිතාගන්න බැරි තරමේ ප්‍රශ්න තියෙන්නම ඇති..
ඒත් ඒ නිසා ඇතිවුණ බිඳවැටීම් මේ තරම් දුර දිග යයි කියලා විශ්වාස කරන්නේ කොහොමද..? මේ පුවත වාර්තා වෙන්නේ කුරුණෑගල – මාස්පොත ප්‍රදේශයෙන්..
ඔහු එම ප්‍රදේශයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙකු ලෙස කලක් තිස්සේ සේවය කළා..
55 හැවිරිදි කුරුණෑගල – මරලුවාව ප්‍රදේශයේ පදිංචි මේ විදුහල්පතිවරයා පසුගිය දවසක ඔහුගේ නිවසේ උඩුමහලයේදී සියදිවි නසාගෙන තිබුණා..
මෙම විදුහල්පතිවරයා කුරුණෑගල – ලක්දාස් විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතව තිබූ බවයි සඳහන් වන්නේ.. කෙසේ වෙතත්, සියදිවි හානි කර ගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ…