BREAKING NEWS
Search

බීමත්ව රිය පැදවූ බවට චෝදනා එල්ලවීමෙන් අත්අඩංගුවට පත් වූ ඔහු නිදහස ලබයි. පුදුම හිතෙන කතාව මෙන්න

282
මේ කියන්න යන්නේ ඔබ හිතන්නෙ නැති විදිහේ වෙනස් කතාවක්..

බීමත් රියදුරෙකුට ඕනම රට ලැබෙන දඬුවම ගැන ඔබට අමුත්වෙන් කියන්න ඕන නැහැ නේ..

මේ කියන තැනැත්තා හැමදාම මුහුණ දෙන්නේ නොසිතූ ඉරණමකට.. ඔහු බෙල්ජියම් ජාතිකයෙක්..

බීමත්ව රිය පැදවූ බවට චෝදනා එල්ලවීමෙන් අත්අඩංගුවට ගනු ලැබු බෙල්ජියම් ජාතිකයකු සිරුරෙන් ඇල්කොහොල් නිපදවන දුර්ලභ රෝගි තත්ත්වයෙන් පසුවන්නකු බව තහවුරු වී තිබෙනවා..

ඒ අනුව ඔහුට නිදහස ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.. දුර්ලභ රෝගියකු බව අධිකරණයේදී ඔහුගේ නීතිඥවරයා වෛද්‍ය සහතික ඉදිරිපත් කරමින් තහවුරු කර ඇති අතර ස්වාධීන වෛද්‍යවරු තිදෙනකු විසින් ඔහු පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු එය තහවුරු කර ඇති අතර, එය බෙල්ජියමේ නඩු ඉතිහාසයේ විමතිය දනවනසුලු නඩු විභාගයක් බවට ද පත්වී තිබුණා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *