BREAKING NEWS
Search

සන්නස්ගලගේ වංචාවක් ගැන තොරතුරු හෙළි වෙයි – හඬපටත් එළියට

623

උපුල් ශාන්ත සන්නස්ගල කියලා කියන්නේ හැමෝම දන්න දක්ෂ ගුරුවරයෙක්.

ඒ වගේම එක්සත් ජාතික පක්ෂයෙන් ජන්දය ඉල්ලා පරාජයට පත් වුණා.

මේ කියන්න යන්නේ සන්නස්ගල සිදු කරපු වංචාවක් සම්බන්ධයෙන්.

ඔහු විසින් මුල්‍ය වංචාවක් සිදු කර ඇති බවට ඉරාජ් විසින් සිය යූටියුබ් නාළිකාවේ වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කළා.

එම වීඩියෝවේ නුවන් ප්‍රදීප් නමැති පුද්ගලයෙක් අදහස් දක්වමින් සඳහන් කළේ රුපියල් ලක්ෂ 10ක් සන්නස්ගල ලබා දුන් ගිණුමට බැර කළ බවයි.

එම සම්පුර්ණ විස්තරය සහ වීඩියෝව පහතින්,

 

asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *