BREAKING NEWS
Search

අතුලයි මායි බබාලා හදන එක නැවැත්තුවා – මම තාමත් අතුලව බැඳලා ඉන්නේ – අමායා මොකක්ද මේ කියන කතාව

322

අමායා අධිකාරී කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය පුරාවටම බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනා ගත්තු නිරූපිකාවක්.ඇය සම්බන්ධයෙන් කතා කරද්දි අය විවිධ අවස්ථාවන්වලදී සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වුණා.

පසුගිය කාල සීමාවේදී අමායා පිළිබඳව ආයෙමත් සැරයක් කතාබහ කරන්න පටන් ගත්තේ  ඇය මෙවැනි ජීවත්වන හර්ෂ ධනෝෂගෙන් වෙන් වෙන්න තීරණය කරා කියන කතාවත් එක්කයි.කවුරුත් දන්න විදිහට මුලින්ම අමායා විවාහ වෙන්නේ අතුල අධිකාරිත් එක්ක.

ඒ විවාහයෙන් අයට ආදරණීය දියණියක් ඉන්නවා. ඊටත් පස්සේ අතුලගෙන් වෙන් වෙන් නැතුව ඇය හර්ෂත් එක්ක ජීවිතය ගතකලා.එය විවාහ ජීවිතයෙනුත් ඇයට දරුවන් දෙන්නෙක් ඉන්නවා.ඉතින් අතුල තවමත් අමායගේ ගෙදර උඩ තට්ටුවේ තමයි ඉන්නේ ඉතින් අතුලත් එක්ක ගත කරපු ඒ කාලය ගැන අමායා කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“අතුලයි මායි බබෙක් හදලා ඉවර වෙලා බබාලා හදන එක නැවැත්තුවා.මොකද අපිට ඕන වුනේ එක බබෙක් තියාගෙන ඉස්සරහට එන්න.මට එක්කෙනෙක් වුණාට අතුලට ඒ වෙද්දී දරුවෝ දෙන්නෙක් හිටියා. ඉතිං ප්‍රමාණය වැඩි කරගෙන නිකං වගකීම් ගන්න බෑ වගේ අදහසක් අතුලට හිතෙන්න ඇති.ඊට පස්සෙ හර්ෂත් එක්ක ඉන්න පටන් ගත්තට පස්සේ තමයි බබාලා දෙන්නෙක් හම්බ උනේ. මම අතුලව බැඳලා ඉන්නේ.අපි දෙන්නට දික්කසාද වෙන්න උවමනාවක් නැහැ.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *