Search

අපි යාලු වෙලා අවුරුද්දකට වැඩියි. හරියටම පෙබරවාරි 14 අපේ එෆෙයා එක පටන් ගත්තේ – ලංකාවේ ලස්සනම කපල් එක කියන කතාව

332

කලා ලෝකය තුළ ඉන්න ආදරණීයම රංගන ශිල්පියෙක් තමයි සචින් ලියනගේ කියන්නේ.ඒ වගේම තමයි මේ වෙද්දි නව පරපුරේ දක්ෂ සම්මානනනීය රංගන ශිල්පිනියක් තමයි දුශේනි මියුරංගි කියන්නේ.ගොඩක් දෙනෙක් දන්න විදිහට  අද වෙද්දි මේ දෙන්නම ආදරණීය පෙම්වතුන් බවට පත්වෙලා.

කියාදෙන්න ආදරේ තරම් ටෙලි නිර්මාණය හරහා ප්‍රසිද්ධ වුණු සචින් පාර දිගේ ටෙලි නාට්‍ය හරහා ජනතා ආකර්ෂණය දිනාගත්තු දුශේනි. කියන මේ අපූරු යුවල හොඳට ලස්සනට ගැලපෙන දෙන්නෙක් කියලා තමයි ඔවුන්ට ආදරේ කරන ප්‍රේක්ෂකයෝ කියන්නේ.මේ දෙන්නම මෙතෙක් සඟවාගෙන සිටපු මේ පෙම් කතාව ගැන කියලා තිබ්බේ මේ වගේ දෙයක්.

“අපි එෆෙයා එක පටන් අරගෙන මේ වෙද්දි අවුරුද්දයි මාස තුනක් වෙනවා. අපි හරියටම ඒක පටන් ගත්තෙ පෙබරවාරි 14.අපි තමුසෙ කියලා කියනවා.වැඩිපුරම තමුසේ ඕයි කියලා තමයි කතා කරන්නේ.වැඩිපුරම පැටියෝ රත්තරන් කියන වචන අපි ගාව නෑ.ඒ තරම් ලද බොළඳ නෑ දැන් අපි අවුරුදු එකහමාරක් ගිහින් නේ.”

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *