රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ඒ වගේමයි ආන්දෝලනාත්මක අනාවැකි රටටම කියු ඔහු නම කියූ සැනින් හැමෝටම මතකයට එන පුද්ගලයෙක්..
අද උදෑසන ඇති වූ සිහි මුර්ජා තත්ත්වයක් හේතුවෙන් ඔහුව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවරගෙන ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ…
අභාවප්‍රාප්ත වනවිට ඔහු 63 වැනි වියෙහි පසුවුණා..


















