BREAKING NEWS
Search

5කට දිවි අහිමි කරවමින් කඩාවැටුණු තාප්පය -වීඩියෝ සහිතයි

370

පුද්ගලයින් පිරිසක් මතට විශාල තාප්පයක් කඩාවැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

මෙම බිහිසුණු අනතුර සිදුව ඇත්තේ ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේදීය.

තාප්පය කඩාවැටීමෙන් සිදුවූ මෙම අනතුරින් කුඩා ළමයෙකු ඇතුළුව පුද්ගලයින් පස්දෙනෙකුට දිවි අහිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දිවි අහිමිවූ පිරිස අතර සිටි කුඩා ළමයාගේ වයස වයස අවුරුදු 11ක් බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙයි.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්,




Leave a Reply

Your email address will not be published. Required fields are marked *