BREAKING NEWS
Search

සුභ උපන්දිනයක් පුංචි කෙල්ල – අජේ – කාජල්ගේ ආදරණීය දියණිය, නයිසාට දැන් 21යි

206

අජේ දේව්ගන් – කාජල් දෙපළගේ ආදරණීය දියණිය නයිසා දේව්ගන්ගේ (Nysa Devgan) 21 වන උපන්දිනය අද.

 

ඇයගේ උපන්දිනය වෙනුවෙන්, අජේ සහ කාජල් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල ආදරණීය සුබපැතුම් තබා තිබුණා.

ඒ, නයිසා එක්ක ඉන්න ආදරණීය පිංතූර ද බෙදාගනිමින්.

කාජල් තබා තිබූ සුබපැතුම විශේෂ එකක් වුණේ ඈ ඊට නයිසා දේව්ගේ මීට පෙර නොදුටු පිංතූර එක්කාසු කර තිබුණු නිසා.

 

 

ඒ වගේම දියණියගේ උපන්දිනයට පෙර දවසේ, ඒ කියන්නෙ ඊයේ (19) කාජල් හරි ආදරණීය කතාවක් බෙදාගෙන තිබුණා.

තමන් මවක් වීමේ සතුට ගැනයි ඈ එහෙම සටහන් කර තිබුණේ.

”නයිසාගේ 21 වෙනි උපන්දිනය හෙට.

නමුත් මේ අද, මම ගැන සහ මම මවක් වූ ආකාරය ගැන…” කියලයි ඈ මෙලෙස සටහනක් තබා තිබුණේ.

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *