BREAKING NEWS
Search

චීවරධාරියෙක් මහ මඟ දමා ගිය අහිංසක ජීවිත – සිවුරු පොරවා ගත් නොමිනිසුන්

2274

අපේ රටේ මිනිස්සු හිත් පිත් නැති විදියට ගොඩක් අකාරුණික වෙන සිදුවීම් අපි මුහුණුපොත පුරාවටම දකිනවා.

එක්කෝ අම්මලා තාත්තලා පාරේ දාලා යනවා.

එහෙම නැත්තම් අනාථ නිවාසවල තනි කරලා යනවා.

සමහර දෙමව්පියෝ දරුවන්ව මහ මඟ තනි කරලා යනවා.

ඔහොම වෙන අතරවාරයේ සමාජ මාධ්‍යයේ වීඩියෝවක් හුවමාරු වෙනවා.

ඒ චිවරධාරියෙක් විසින් පාරේ සතෙකු දමා යන වීඩියෝවක්.

එම වීඩියෝව පහතින්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *