BREAKING NEWS
Search

තෙවරප්පෙරුම ගැන ඇහෙන වෙනස්ම විදියේ කතාවක් එළියට

391

සමහර මිනිස්සු මිය ගියාම දැනෙන හිස්කම සහ වේදනාව වචන කරන්න නොතේරෙන තරම්.

එහෙම මිය යන්නේ දේශපාලනය කළ අයෙක් නම් තත්ත්වය හාත්පසින්ම වෙනස් වෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි.

මෑත කාලීනව ඊට ඕනෑ තරම් උදාහරණ අපි දැක්කා.

නමුත් ඒ මිය ගියේ හදවතින්ම ජනතාවගෙ දුක හැඳින ගත්, සාමාන්‍ය මිනිස්සුන්ගේ පැත්තේ සිටගත් අයෙක් නම්.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ, සාමාන්‍ය ජනයාට හිතැති තෙවරප්පෙරුම මහතා පෙරේදා (16) මරණයට පත්වූයේ සිය පුද්ගලික වත්තේ වැඩ කරමින් සිටියදී විදුලි සැර වැදීමක් හේතුවෙන් බවයි සඳහන් වූයේ.

ලංකාවාසීන් යම් ඛේදවාචකයකට මුහුණ දෙන හැම අවස්ථාවකදිම ඉදිරියෙන්ම සිට මිනිසුන් සමග හිටගන්නා ඔහු ජනතාවගේ ආදරයට ලක් වූ මිනිසකු බවට මේ වෙන කොට පත් වෙලා  හමාරයි.

ඒ නිසා ඔහුගේ හදිසි අභාවය හේතුවෙන් ලංකාවම වගේ මහත් සංවේදීතාවයට පත් වෙලා.

මේ සොඳුරු දේශපාලකයාගේ වියෝව ගැන බුකියම සංවේදී වෙලා විවිධ සටහන් පළවෙනවා.

මේ ඔහු ගැන එලෙස පළවුණු තවත් වේදනාන්මක මතකයක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *