සචින් – දුශේනි ගේ ආදරය අලුත් අවුරුද්දට අලුත් වෙලා

321

සචින් – දුශේනි කියන්නෙ කවදත් රසික ආදරය නොඅඩුව ලබන නව පරපුරේ දක්ෂ තරු යුවළක්.

නිර්මාණාත්මක කටයුතුවලදීත්, සම්මාන උලෙළ ආශ්‍රිතවත් දෙන්නත් එක්ක සමීපව ඉන්න ඡායාරූප ඇහැ ගැටීම හරි සාමාන්‍ය කාරණයක්.

එහෙම සාමාන්‍ය සමීපතමයින් විදියට දෙන්නව පෙනුණට මොකද සචින් – දුශේනි පෙම්වතුන් කියලයි දැන් කතාව.

වර්තමානයේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ තරු යුවළක් නිසාම ඒක එහෙම ප්‍රේම කතාවක් වෙනවා නම් ඊට රසික රසිකාවියන්ගෙ ආශිර්වාදය ඉහළින්ම ලැබෙනවා නිසැකයි.

සචින් – දුශේනි අවුරුදු වෙනුවෙන් ෆොටෝ ශුට් එකක් කරලා තියෙනවා.

එම ජායාරූප එකතුව පහතින්,




Leave a Reply

Your email address will not be published. Required fields are marked *