BREAKING NEWS
Search

රුසියානු භටයින් 50,000ක් මරුට

117

යුක්‍රේනයේ දී මියගොස් ඇති රුසියානු හමුදා මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇති බව බී බී සී පුවත් සේවය වාර්තා කරයි.

දෙරට අතර යුද ගැටුම් ආරම්භ වී වසර දෙකක් ගතවී ඇති අතර රුසියානු භටයින්ගේ මරණ පළමු වසරට වඩා 25%කින් වැඩිවී ඇති බව සංඛ්‍යාලේඛන අනුව පෙනීයයි.

දෙරට අතර යුද ගැටුම් 2022 පෙබරවාරි මාසයේ ඇරඹිණි.

දෙවැනි වසර තුළදී රුසියානු භටයින් 27,300ක් මියගොස් ඇති බව බීබීසී සතුව ඇති දත්ත අනුව හෙළිවෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *