BREAKING NEWS
Search

තාත්තාට සුභ උපන්දිනයක්. පසුගිය දිනවල ජායාරුපයක් නිසා කතාබහට ලක් වූ ප්‍රියංකර පෙරේරා උපන්දිනය සමරලා තිබුණේ මෙහෙමයි..

801
ඔහු රටක් ආදරය කරන කලාකරුවෙක්..

පසුගිය දවස්වල ඔහුට තිබුණ අසනීප තත්ත්වයක් නිසා බොහෝ දෙනා අතර ප්‍රියංකර පෙරේරා කියන චරිතය වඩාත් කතාබහට ලක්වුණා..

පසුගිය දවසක ඇතිවුණ මේ අසනීප තත්වයත් එක්කම මෙදා සැරේ ඔහුගේ උපන්දිනය දවසේ ඔහුට නීරෝගී සුව පතපු බොහෝ දෙනෙක් හිටියා..

ඉතින් ලොකු ලොකු උපන්දින සාද පවත්වන්න බැරි වුණත් මේ ලස්සන දවස ප්‍රියංකරගේ ජීවිතේම වෙච්ච ආදරණීය බිරිඳ දිල්හානි වගේම පුතා දිල්මින් දෙන්නාම මේ වගේ ආදරණීය ඡායාරූප පෙළක් එක්ක සුබ පතන්න අමතක කරලා තිබුණේ නැහැ..

දිල්හානි වගේම ඔහුගේ එකම පුතාත් මෑත කාලයේදී ඔහුගේ ඡායාරූපයක් එකතු කරලා මේ උපන්දින සුබපැතුම සමාජමාධ්‍යයට එක්කරලා තිබුණ එකත් ගොඩක් විශේෂ දෙයක් වුණා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *