රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ඒත් ඉතින් අවසානයේ වෙලා තියෙන්නේ කවුරුත් නොහිතන විදිහේ අනතුරක් නිසා ජීවිතයෙන්ම නිහඬ වෙන්න..
පාසල නිමා වී සමස්ත ලංකා නැටුම් තරගාවලියට පාසලේ පැවැති අදාළ පුහුණුවීම්වල යෙදී ප.ව. 2.50ට පමන නිවස බලා යාමට බස් රථයට නැඟීමට පදික මාරුව දිගේ දිව එද්දී නවගත්තේගම දෙසින් සහල් පටවාගෙන ආ ලොරි රථයක ගැටි බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවියක් හැකි ඉක්මනින් රෝහලට ඇතුළත් කර තිබෙනවා..
ආණමඩුව මහඋස්වැව රතනපාල ජාතික පාසලේ 8 ශ්‍රේණියේ ඇය ඉගනුම ලබන අතර, ඇය පාසලේ නැටුම් හා අනිකුත් බාහිර ක්‍රියාකරකම් සඳහා දක්ෂ සිසුවියක් බවයි ඇගේ ගුරුවරුන් පවසන්නේ..
දැරියගේ මව මැද පෙරදිග රටක ගෘහ සේවිකාවක් ලෙස සේවය කරන බවත් පියාගේ රැකවරණ මැද තම බාල සොහොයුරා සමඟ නිවසේ වාසය කර ඇති බවයි ඇගේ නිවැසියන් පවසන්නේ..

















