හැටන් නගරයේ වඩේ විකුණූ අයියා මලෝගෙන් එක් අයෙක් අතුරුදන්.. මාස හතරක් තිස්සේ හෝඩුවාවක් නැති ඔහු ගැන ඇහෙන කතාව මෙන්න..

241

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

හැවිරිදි තරුණයෙක් සිව් මසක් පුරා අතුරුදන් වී ඇතැයි හැටන් පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා..

ඔහු හැටන් නගරයේ බස් නැවතුම්පොළේ ආහාර පාන අලෙවි කරමින් සිටි අයෙක් බවයි පොලීසිය පවසන්නේ..

හැටන් බස් නැවතුම්පොලේ වඩේ ඇතුළු සුළු ආහාර අලෙවි කරමින් ජිවන උපාය සිදුකරගෙන යන තමන්ට දරුවන් තිදෙනෙකු සිටින බවත්, ඉන් වැඩිමහල් පුතා වන ආර්. මහමුද් නැමැත්තා පසුගිය දෙසැම්බර් 13 වන දින සිට අතුරුදන්ව ඇති බවත් ඔහුගේ පියා පසුගිය දෙසැම්බර් 15 වන දින පියා විසින් පොලීසියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා..

පුතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් හැටන් පොලීසිය සිදුකරන විමර්ශනවලට අමතරව තමන් ද සිය දරුවා සොයා ඥාති නිවාසවලට ගිය බවත්, තම දරුවා පිළිබඳ කිසිදු තොරතුරක් මේ වන තෙක් ලැබී නොමැති බවත් පියා පවසන්නේ..

තම පුතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් හැටන් පොලීසිය සිදුකරන විමර්ශන අතරතුරදී තමන් ද සිය දරුවා සොයා ඥාති නිවාසවලට ගිය බවත්, තම දරුවා පිළිබඳ කිසිදු තොරතුරක් මේ වන තෙක් ලැබී නොමැති බවත් මෙහිදී ඔහුගේ පියා පැසුවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *